💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Outlet Team Leader
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය:
【~】✪ පාරිභෝගික සේවා නිරතුරුව ඉහළ මට්ටමකින් සැපයීම (Customer Service Excellence)
【~】✪ ආහාර පිළියෙල කිරීම
【~】✪ කණ්ඩායම් සම්බන්ධතා සහ සංවිධානය (Team Coordination)
【~】✪ මෙහෙයුම් කළමනාකරණය (Operations Management)
【~】✪ පෙනුම සහ සෞඛ්‍ය හා රූප රැකීමේ නියමයන් (Grooming and Presentation Standards)
【~】✪ වාර්තා හා සන්නිවේදනය (Reporting and Communication)
【~】✪ සෞඛ්‍ය හා ආරක්ෂාවට අනුකූල වීම (Health and Safety Compliance)
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
【~】✪ අවම වශයෙන් වසර 1ක අත්දැකීම
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
ආකර්ශනීය වැටුප් පැකේජ සහ වෘත්තීය වර්ධන අවස්ථා.
【~】✪ ආයතනයෙන් දවල් සහ රාත්‍රී ආහාර
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️:
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය: 077 541 0889 (WhatsApp CV සමඟ)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය: hr@bubblemania.lk
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය: Bubble Mania – Malabe, Kottawa, Maharagama, Kiribathgoda, Narahenpita, One Galleface mall