වැද්දුම්කරු
අවශ්‍ය සුදුසුකම්
# අවම අවුරුදු 01 පළපුරුද්ද
# ක්‍රියාශීලි පුද්ගලයකු වීම
සේවකයන් සදහා ආයතනික නවාතැන් පහසුකම් සහ ආහාරපාන ලබාදෙනු ලබයි.
සුදුසුකම් සහ අත්දැකීම් මත වැඩි වැටුපක් ලබා ගත හැක.
වැඩි දුර විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න.