ගන්න ගානට වැඩිය උපයන්න,
Wealth Planer's Manager වරයෙකු ලෙස,
ඔබේ ගමන AIA සමඟ අරඹන්න.
ඔබ
රක්ෂණ ක්ෂේත්රයේ වසර දෙකක පලපුරුද්දක් ඇති,
කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව ඇති,
මනා සන්නිවේදන කුසලතාවයන්ගෙන් පිරි,
වයස අවුරුදු 25-55 අතර අයදුම්කරුවෙකු නම්,
මේ ඔබේ ගමනේ හැරවුමකට කදිම අවස්ථාවයි.
හීන නොවන ඉලක්ක ජයගන්න 0759724796 අංකයෙන් අදම අමතන්න.
ඔබගේ අයදුම්පත ajanthaweerasooriya70@gmail.com යන ඊ මේල් ලිපිනයට යොමුකර සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරගන්න.