*Waterproofing Slab :
කඩතොළු වසා ලෙවල් කර වෝටර්පෘෆින්ග් (සාමාන්‍ය වෙලදපල ඇති ) කෝට් 2ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.150/= සිට...
විශේෂිත වූ 100% ක් Acrylic plastic base පමණක් අඩංගු"LAKCRETE" Flex Waterproofing ආලේපණය අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.175/=
සිට...
*Waterproofing Blind Walls :
වෝටර් පෘෆින්ග් "LAKCRETE"Flex Plasti-Shield Damp Proofing (ඩෑම් පෘෆ්) කෝට් 2ක් හා වෝටර් පෘෆින්ග් "LAKCRETE" Ultra Shield Paint (අල්ට්රාෂීල්ඩ්) කෝට් 2ක් ආලේප කිරීමට (මෙය අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.175/= සිට...
*Wall Damp Treatment :
(බිත්ති ඇතුලතින් තෙත් වී පොටි ගැලවී වැටීම)
වෝටර් පෘෆින්ග් "LAKCRETE" Plasti-Shield Damp Proofing කෝට් 2ක් ආලේපකර පොටි ඇද කපා "LAKCRETE" Ultra Shield Paint කෝට් 2ක් ආලේප කිරීමට (මෙය අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිතවූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.200/= සිට...
(සැ.යු. මෙහි සදහන් මිලගනන් අමුද්‍රව්‍ය සහ වැඩකුලිය සදහා පමණක් වන අතර, වැඩ බිමේ ස්වභාවය අනුව පලංචි සවිකිරීම සදහා මෙම ගාස්තු ඇතුලත් නොවන බව කරුණාවෙන් සලකන්න.)