* We are Hiring Warehouse Manager
* කීර්තිමත් සමාගමක ගබඩා කළමනාකරණය පිළිබඳ අවම වශයෙන් අවුරුදු 3 ක පළපුරුද්ද
- ඇඟලුම් ආයතනයක පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත.
- එකවර කාර්ය මණ්ඩලය 50 දෙනෙකු හැසිරවීමේ හැකියාව
- එකවර කාර්යයන් රාශියක් සිදු කිරීමට හැකි වීම ( MultiTasking ) හා ඉහල කළමනාකරුවන් කිහිපදෙනෙකුගේ විධාන එකවර ක්රියාත්මක කිරීමට හැකිවීම .
- වයස අවුරුදු 30 - 55 අතර
- නවාතැන් නොමිලේ
- වැටුප රු 100,000 - 150,000 අතර
Call or Watsapp CV Now - (074) 236 1770