තනතුර - Warehouse Associate (ගබඩා සහයක)
සුදුසුකම්
අ.පො.ස (උ/පෙළ) සමත් හෝ පෙනී සිටි
වයස අවු. 25-35 ත් අතර
ගබඩා අංශයක අවම වසර 2 ක සේවා පළපුරුද්ද
MS Excel ඇතුළු MS Office Package පිළිබඳව අවබෝධය හා පළපුරුද්ද
රැකියාවේ කාර්යභාරය
අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ ගබඩාව භාරව කටයුතු කිරිම
ගබඩාව හා සම්බන්ධ ලිපි ලේඛන නිසි පරිදි පවත්වා ගෙන යාම
තොග වාර්තාව යාවත්කාලීනව පවත්වාගෙන යාම
වැටුප් සහ දීමනා
ආකර්ශණීය මූලික වැටුප
පැමිණීමේ දීමනාව
සය මාසිකව ප්‍රසාද දීමනාව
ත්‍රයිමාසික විශේෂ දීමනාව