මෙන්න ඔබට අනගි අවස්ථාවක්!
අ.පො.ස උසස් පෙළ සමත් ඔබට DSI සමූහයට අයත් සැම්සන් මැනුෆැක්චර්ස් පුද්ගලික ආයතනයේ පහත සදහන් කාර්යාලිය තනතුරු සදහා රැකියා අවස්ථා සදහා ඉක්මනින් බදවා ගනු ලැබේ.
* ගබඩා පාලන සහකාර
ඉහළ වැටුප් සහ දීමනා, නිළ ඇදුම්, ආහාර පාන සහ නවාතැන් පහසුකම්...
ඔබත් අදම ඔබගේ අයදුම්පත යොමු කරන්න.
ඊ මේල් - sriyani@ranpa.lk / hr@ranpa.lk / hr4@ranpa.lk
වට්ස් ඇප් - 077 291 0 204 / 077 291 0 529 / 077 360 0 298 / 077 360 0 307
සී/ස සැම්සන් මැනුෆැක්චර්ස් පුද්ගලික ආයතනය
නො.26, රම්මුතුගලවත්ත, ගෝනහේන, කඩවත
දු.ක. – 077 291 0 204 / 077 291 0 529 / 077 360 0 298 / 077 360 0 307 / 011 297 0 780