💼 තනතුර :
=======================
Machine Operator / Trainee Machine Operator / Warehouse Assistant
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතුය.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ අවම වශයෙන් සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ යන්ත්‍රෝපකරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේදී තත්ත්ව පාලනය සහතික කිරීම.
【~】✪ ගබඩා භාණ්ඩ පිළිගැනීම, ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම.
【~】✪ ආරක්ෂිත නීති රීති හා ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වෘත්තීය සංවර්ධනය සඳහා අවස්ථා සහිතයි.
ස්ථාවර හා ආරක්ෂිත වැඩ පරිසරයක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
එසේත් නැතිනම් WhatsApp හෝ Email මගින් අයදුම් කළ හැක.
#📳 දුරකථන අංකය :
0775070624 / 0740294683
# 📧 ඊ-මේල් ලිපිනය :
isuru.s@atlasaxillia.com / jessica.p@atlasaxillia.com
📪 ලිපිනය :
ඇට්ලස් ඇක්සීලියා ප්‍රයිවට් ලිමිටඩ්.
නො: 96, පරාක්‍රම මාවත, පෑලියගොඩ. 11830
දුරකථන: +94 117 320 320
ඔබේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් !
ඇට්ලස් ඇක්සීලියා ආයතනය සමඟ එක්ව කර්මාන්ත ක්ෂේත්රයේ ස්ථාවර සහ වෘත්තීය වර්ධනයක් ඇති රැකියාවක් ලබාගැනීමේ අවස්ථාව,
📩 ඔබට ගැලපෙන තනතුර සඳහා අදම WhatsApp හෝ Email මගින් අයදුම් කරන්න !