🛑 ඔබ Sivilima Wellawatte තෝරාගත යුත්තේ ඇයි?
✅අමුද්‍රව්‍ය සහ ඉදිකිරීම් සදහා වර්ග අඩියට දිවයිනේ අඩුම මිල.
✅වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවකින් පසු වැඩ ආරම්භ කිරීම.
✅වඩාත් ඝනකම ඇති (0.42mm) GI අගල් 18 පරතයෙන් සැකිල්ල සැකසීම.
✅කලවැද්දන් තලගොයින් වැනි විශාල සතුන් ඇතුලුවීමෙන් නිවසට හා සිවිලිමට ඇතිවන හානිය වලකාදීම.
✅නියමිත දිනට වැඩ අවසන්කිරීම.
✅අවශ්‍ය වුවහොත් අලවියෙන් පසු සේවා සැපයීම.
✅විනයවත් ආචාරශීලී හා වැදගත් තරුණ කාර්යක්ෂම ශිල්පීන් යොදවාගැනීම.
✅විදුලි පංකා හා උපාංග නොමිළයේ සවිකිරීම.
✅ikman.lk හි Verified Seller කෙනෙකු ලෙස දහස් ගණනක පාරිභෝගියින්ට සේවා සැපයීමෙන් ඇති පළපුරැද්ද.
🛑 Advantages of buying products from an authorized dealer,
🔺Warranty from the manufacturer.
🔺Lowest price guaranteed.
🔺Lots of colors to choose with
🔺Your Electrical Accessories (fans, lights etc) will be fixed free of charge.
🔺An affordable and durable ceiling that pleases guests.
💥 වෙළද පොලේ ඇති සියළුම සන්නාම වලට අයත් සිවිලිම් පැනල් හා සවිකිරීම් උපාංග එකම වහලක් යටින්!
🔵 i Panel (අයි පැනල් සිවිලිම් පැනල්)
🟡 S-lon PE+ ( PVC Ceiling පැනල් සහ Suspended 2by2 පැනල්)
🟢 El-Toro Cement Fibre Sheet (අඩු වියදම් සිවිලම් කැට)
🟠 Gypsum Sheet (ජිප්සම් සිවලිම් තහඩු)
🟣 Gi C/L channel සහ PVC Corners/ Moulding
💯 ජාත්‍යන්තර තත්ව සහතික දිනූ සියළු නිශ්පාදන උපාංග එකම වහලක් යටින්
☎️අප දුරකතන අංක මත WhatsApp වට්ස්ඇප් පණිවිඩයක් තබන්න.අවශ්‍ය වර්ණ හා තොග පිළිඹද තොරතුරු සැනින් ඔබ වෙත.☎️
✅Fulfil all your ceiling needs with Top leading brands under one roof! Manufacturer's warranty - Lowest Price guaranteed.