ගම්පහ දිව්ලපිටිය බස් පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම් රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
දිව්ලපිටිය ටවුමට විනාඩි 10න් ලගාවිය හැක
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු
රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 18ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න