නිරවුල් ඔප්පු අනුමත පිඹුරු පත් ප්රදේශිය සභා අනුමැතිය තෙකලා විදුලිය නළ ජලය පුළුල් ප්රවේශ මාර්ග පාසල් බැංකු රෝහල් කඩ සාප්පු රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත
පදිංචියටත් ආයොජනයටත් හොඳම ඉඩම
ව්යාපාරික බිම්කොටස් කිහිපයක් ඇත
දිව්ලපිටිය ටවුමට විනාඩි 10න් ලගාවිය හැක
වේයන්ගොඩ ටව්මට හා දුම්රිය පලට හා අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
නයිවල හංදියට විනාඩි 5 යි
මිනුවන්ගොඩ ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
ගම්පහට අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 20යි
වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න