නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
දිව්ලපිටිය ටවුමට විනාඩි 10න් ලගාවිය හැක
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 5 යි
නයිවල හංදියට 1.5kmයි.
නයිවල දිව්ලපිටිය ප්රධාන බස් පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න