වත්තල – මාබෝල පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා ප්‍රවාහන කටයුතු පිළිබඳ අත්දැකීම් සහිත ප්‍රවාහන නිලධාරියෙකු අවශ්‍ය කර ඇත.
අවශ්‍ය සුදුසුකම් :
• පුද්ගලික ආයතනයක හෝ කර්මාන්ත ශාලාවක වාහන කළමනාකරණය පිළිබඳ අවම වශයෙන් වසර 5ක පළපුරුද්ද
• රියදුරන් පාලනය කිරීම හා වාහන අලුත්වැඩියා කටයුතු පිළිබඳ මූලික දැනුම
• හදිසි අවස්ථාවලදී වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව
• අ.පො.ස. උ/පෙළ දක්වා අධ්‍යාපනය හා මූලික පරිගණක දැනුම
• මෝටර් සයිකල් සහ සැහැල්ලු වාහන සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ
ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුප
• නවාතැන් පහසුකම්
📞 වැඩි විස්තර : 070 770 0327
📧 අයදුම්පත් යොමු කිරීම : finance@lankaice.com