වත්තල ඇලක්න්ද කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න් හා කොළඹට විනාඩි 15යි.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය ,බැoකුණය පහසුකම්
වෙන්කරක්ගැනීමට රු 100,000/=
මුලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් සම්පූර්න මුදල් එකවර කැමතිවිදිහට ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ක් ගෙවන්න වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක