Vivo Y93 For Parts
Need to replace battery
Display & Battery 100% Working
Motherboard එක No Power. Charging IC ගිහින් කියල තමා No Power වෙන්න හේතුව බලන්න දුන්න ශොප් එකෙන් කීවෙ. Motherboard එකම දානව නම් 5500ක් යනව. මාතර Chamee mobile එකේ Motherboard තියෙනව. සමහර විට ඊටත් අඩුවෙන් දාල දෙයි. හදාගෙන පාවිච්චියක් නැති නිසා විකුණන්නෙ. Display ලඟදි අලුතින් දැම්මෙ. ඒ නිසා Display ගැන බය වෙන්න දෙයක් නෑ. Charging Ic දාගෙන හරි motherboard එකක් දාගෙන හරි පාවිච්චි කරන්න තියෙන්නෙ. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් කෝල් එකක් දෙන්න. Motherboard එකේම ගාණ අඩු කරල ගන්න කෙනෙක්ට හදාගත්තම වාසි වෙන විදිහට පෝන් මිළ කාලෙ මෙච්චර අඩු ගාණකට දෙන්නෙ.