💼 තනතුර : විවිධ සේවා කාර්මික
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස සාමන්‍ය පෙළ හෝ තාක්ෂණික සුදුසුකම්
【~】 ගොඩනැගිලි, විදුලි, ජලනල නඩත්තු හා පින්තාරු කටයුතුවල දක්ෂතා
【~】 වයස අවුරුදු 30ට අඩු
【~】 සේවා පළපුරුද්ද ඇති අයට ප්‍රතිපූර්ණය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 කාර්යාල පරිසරය පවත්වා ගැනීම හා නඩත්තු කටයුතු
【~】 ගොඩනැගිලි නඩත්තු සහ සේවා කාර්යයන් ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 071 6498088
📧 ඊ-මේල් ලිපිනය : hrd@cf.lk
📪 ලිපිනය : සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි, නො 270, වොක්හෝල් වීදිය, කොළඹ 02
CF - CENTRAL FINANCE
ශ්‍රී ලංකාවේ කිර්තිමත් මූල්‍ය ආයතනය