කොළඹ 10 යන්ත්‍රෝපකරණ අමතර කොටස් අලෙවිසැලක් සඳහා විකුණුම් සහයකයෙකු අවශ්‍යයි.
අවංක හා විශ්වාසවන්ත පුද්ගලයෙකු විය යුතුය. වයස අවුරුදු 25 ට අඩු විය යුතුය. දෛනික ආහාර දීමනාව රු. 350 කි.
වැටුප: රු. 40,000/-.අමතන්න 0776850960