# 💼 තනතුර : විකුණුම් සහයක
(Uptown - Bambalapitiya රෙදිපිළි ප්රදර්ශනාගාරය)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර වීම.
【~】✪ පුහුණු හෝ නුපුහුණු (කාන්තා/පිරිමි) විය හැකිය.
【~】✪ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව තිබීම.
【~】✪ උප්පැන්න සහතිකය සහ ග්රාමසේවා සහතිකය තිබීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාරයේ විකුණුම් කටයුතු වලට සහයෝගය දැක්වීම.
【~】✪ මුදල් අය කිරීමේ කාර්යයන් ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
* වැටුප: රු. 60,000/-
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 10.30 - 1.30 දක්වා බම්බලපිටිය ශාඛාවේ දී පැවැත්වේ. කරුණාකර අදාළ සහතික රැගෙන පැමිණෙන්න.
# 📳 දුරකථන අංකය :
071 236 6805 (උදෑසන 9.30ත් රාත්රී 8.30ත් අතර අමතන්න.)
# 📪 ලිපිනය :
Uptown
නො. 744, ගාලු පාර, බම්බලපිටිය, කොළඹ 04.