💼 තනතුර : විකුණුම් සහයක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර
【~】✪ පුහුණු හෝ නුපුහුණු (කාන්තා/පිරිමි)
【~】✪ උප්පැන්න සහතිකය සහ ග්රාමසේවා සහතිකය ඇතිවීම
【~】✪ උද්යෝගිමත් සහ සන්නිවේදන හැකියාව ඇතිවීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෙදිපිළි ප්රදර්ශනාගාරයේ විකුණුම් කටයුතු
【~】✪ ගනුදෙනුකරුවන්ට සේවය සපයා උපකාර කිරීම
【~】✪ භාණ්ඩ නිවැරදිව පිළියෙල කිරීම සහ ප්රදර්ශනය කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ
【~】✪ වැටුප: රු. 60,000/-
【~】✪ නවාතැන් සහ ප්රවාහන පහසුකම්
【~】✪ පුහුණු ක්රමවේදයන් සහ වර්ධන අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, උප්පැන්න සහතිකය සහ ග්රාමසේවා සහතිකය රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ වේලාව: සතියේ දිනවල උදේ 10.30 - 3.30
ස්ථානය: කොල්ලුපිටිය ශාඛාව
#📳 දුරකථන අංකය :
Liberty Plaza - 071 087 9596 / 071 956 3865
Bambalapitiya - 071 236 6805
ඇමතුම් වේලාව: උදෑසන 9.30 සිට රාත්රී 8.30 දක්වා
📪 ලිපිනය : UPTOWN රෙදිපිළි ප්රදර්ශනාගාර, Liberty Plaza | Bambalapitiya
UPTOWN