💼 තනතුර : විකුණුම් නියෝජිත
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35
【~】✪ තමන්ගේම යතුරුපැදියක් තිබීම
【~】✪ හොඳ සන්නිවේදන කුසලතා
【~】✪ විකුණුම් කෙරෙහි උනන්දුවක් තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ජංගම දුරකථන සහ උපාංග ප්රවර්ධනය කිරීම සහ අලෙවි කිරීම
【~】✪ දෛනික, සතිපතා සහ මාසික විකුණුම් ඉලක්ක සපුරා ගැනීම
【~】✪ පාරිභෝගිකයන් සහ වෙළඳුන් සමඟ සබඳතා පවත්වා ගැනීම
【~】✪ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 575 8000
# 📧 ඊ-මේල් ලිපිනය : jobs.kingcell@gmail.com
📪 ලිපිනය : King Cell Weligama