💼 තනතුර : විකුණුම් නියෝජිත/විකුණුම් සහකාර (පළපුරුදු සහ නුපුහුණු)
(ගැහැණු / පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ ඕනෑම අධ්‍යාපන සුදුසුකමක් සහිත අයට අයදුම් කළ හැක.
【~】✪ මෝටර් රථ කාර්මික NVQ සහතිකය හිමි අයට විශේෂ සලකා බැලීම.
【~】✪ යතුරු පැදි/සැහැල්ලු වාහන බලපත්‍රය හිමි අය වඩාත් සුදුසු වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ අමතර අලෙවි කිරීම සහ ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම.
【~】✪ පාරිභෝගික සේවා සැපයීම සහ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 074 410 98 10
📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම,
කෑගල්ල සහ කොළඹ 14 ශාඛා.
(මෝටර් රථ අමතර ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ සමාගමක් වන සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම කෑගල්ල සහ කොළඹ 14 ශාඛා සදහා පළපුරුදු සහ නුපුහුණු විකුණුම් සෙවකයින් අවශ්‍ය කර තිබේ.)