# 💼 තනතුර : විකුණුම් කරුවන් - කොළඹ
# 💠 සුදුසුකම් :
【~】✪ TATA-LEYLAND මෝටර් රථ අමතර කොටස් පිළිබඳ මනා දැනුමක්
【~】✪ අලෙවිය පිළිබඳ පළපුරුද්දක්
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීම
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ සබඳතා පවත්වා ගැනීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(රුපියල් 75,000/- මූලික වැටුප, පැමිණීමේ දීමනාව, ප්රවාහන දීමනාව, දිරිගැන්වීමේ දීමනාව, විකුණුම් කොමිස්)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
# 📪 ලිපිනය :
සංජීව ඔටොමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, අලෙවි ශාඛාව, කොළඹ 14.