# 💼 තනතුර : විකුණුම් කරුවන් - කෑගල්ල
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ JAPAN, TATA, LEYLAND මෝටර් රථ අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් තිබීම.
【~】✪ අලෙවි කටයුතු පිළිබඳ පළපුරුද්දක් තිබීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීම.
【~】✪ කෑගල්ල පිහිටි අලෙවි ශාඛාවේ විකුණුම් කටයුතු කළමනාකරණය කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(රු. 75,000/- මූලික වැටුප + පැමිණීමේ දීමනාව + ප්රවාහන දීමනාව + දිරිගැන්වීමේ දීමනාව + විකුණුම් කොමිස් + ආකර්ෂණීය අමතර ප්රතිලාභ)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
# 📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, කෑගල්ල පිහිටි අලෙවි ශාඛාව.