💼 තනතුර : විකුණුම් කරුවන් - කෑගල්ල
=======================
💠 සුදුසුකම් :
【~】✪ JAPAN, TATA-LEYLAND මෝටර් රථ අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් තිබීම.
【~】✪ අලෙවි කටයුතු පිළිබඳ පළපුරුද්දක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කෑගල්ල පිහිටි අලෙවි ශාඛාවේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ ගනුදෙනුකරුවන් හඳුනාගෙන අලෙවි ඉලක්ක සපුරාලීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
රුපියල් 75,000/- ක මූලික වැටුප
පැමිණීමේ දීමනාව, ප්රවාහන දීමනාව, දිරිගැන්වීමේ දීමනාව
විකුණුම් කොමිස් ඇතුළු අමතර ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, කෑගල්ල.