# 💼 තනතුර : විදුලි ශිල්පින්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ කාර්මික අධ්‍යාපන ආයතනයක හෝ ඒ හා සමාන වෙනත් පුර්ණකාලින පාඨමාලාවක් හදාරා තිබීම
【~】✪ අවම සුපරික්ෂණයක් යටතේ සේවය කිරීමට හැකිවීම
【~】✪ වයස අවුරුදු 45 නොඉක්මවූ පිරිමි පුද්ගලයකු වීම.
【~】✪ ජා ඇල අවට සිටින අයදුම් කරුවන් වීම විශේෂ සුදුසු කමක් ලෙස සලකනු ලැබේ.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා අයදුම් කරන්නන්, නම අයදුම්පත මෙම දැන්වීම පළ කරන දින සිට දින 7 ක් ඇතුලත CharithaMa@agstaragri.com විද්‍යුත් ලිපිනයට හෝ 0775 219 405 වට්ස් ඇප් අංකයට යෝමු කරන්න.