විදුලි සහ ජලනළ කාර්මික ශිල්පීන්
අපගේ ආයතනය සඳහා පුහුණු විදුලි සහ ජලනළ කාර්මික ශිල්පීන් සදහා රැකියා අවස්ථා,
* වයස අවුරුදු 45ට අඩු,
* NVQ Level 3 / 4,
* අවම වසර 02ක පළපුරුද්ද
අවශ්‍යනම් නවාතැන් පහසුකම් හා ආහාර සැපයේ.
සතියේ දිනවල පෙ. ව. 9.00 - ප. ව. 5.00 අතර අමතන්න
☏ 077 111 2942/ 077 929 2337