විදුලි කාර්මික ශිල්පියා - බියගම, කැලණිය. හදිසියි!!
ප්‍රසිද්ධ ගෘහ උපකරණ වෙළඳ සමාගමක් ක්ෂණික රැකියා සඳහා විදුලි කාර්මිකයන් දෙදෙනෙකු සොයයි
ඔබේ CV එකට Whatsup - 0768517959
අවශ්‍යතා:
වයස: අවුරුදු 30 ට අඩු.
හොඳ අධ්‍යාපන පසුබිමක්.
NVQ මට්ටම 2 හෝ 3 විදුලි කාර්මික පාඨමාලාවක් කර වසරක පළපුරුද්දක් තිබිය යුතුය.
විදුලි ගෘහ උපකරණ අලුත්වැඩියාව පිළිබඳ දැනුම අමතර සුදුසුකම් වේ
වැඩ කරන දින: සඳුදා සිට සිකුරාදා සහ සෙනසුරාදා දින භාගයක්. (පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා) සවස 5.00 න් පසු OT ගෙවනු ලැබේ.
වැටුප: රු. 50,000/- + EPF and ETF (සාකච්ඡා කළ හැකිය - සුදුසුකම් සහ පළපුරුද්ද මත රඳා පවතී)
ස්ථිර තනතුර. තහවුරු කිරීමෙන් පසු වැටුප වැඩි කෙරේ.
කරුණාකර අයදුම් කරන්න: cplanka@outlook.com
ඔබගේ CV එක WhatsApp කරන්න: 0768517959
දුරකථන: 0774142103 / 0711680577