# 💼 තනතුර : විදුලි කාර්මික ශිල්පීන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස ස.පෙ සමත්වීම
【~】✪ විදුලි කාර්මිකයෙකු ලෙස අවම වශයෙන් වසර 3 ක සේවා පළපුරුද්ද
【~】✪ NUP (විදුලි/ තාක්ෂණ) විභාගය සමත් වීම හෝ පිළිගත් කාර්මික විද්‍යාලයක ක්ෂේත්රයේ සමාන සුදුසුකම්
හෝ අදාළ ක්ෂේත්රයේ සමාන සුදුසුකම්
【~】✪ වයස අවුරුදු 50 ට අඩු
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
අයදුම්පත්‍ර එවීම සදහා Nikado info@nikado.lk
#📳 දුරකථන අංකය : 070-3780098/070-3780001
# 📧 ඊ-මේල් ලිපිනය : info@nikado.lk
# 📪 ලිපිනය : සී/ස නිකාඩෝ (පුද්) සමාගම නො: 647, බණ්ඩාරවත්ත, කඩවන