කඩවත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාවහන් නිශ්පාදන ආයතනයක් සදහා විදුලි කාර් මික ශිල්පියෙකු අවශ්‍යය කර තිබේ.
වයස අවුරුදු 40 ට අඩු විදුලි පද්ධති අලුත් වැඩියා කිරීම පිළිබද මනා දැනුමක් ඇති අයකු ඉක්මනින් අවශ්‍යය කර තිබේ.
තාක්ෂණික විද්‍යාල වල සීමාවාසික පුහුණුවක් සොයන සිසුන් සදහාද අයදුම් කළ හැක.
අමතන්න: 0772910204 / 0772910529 / 0112970780