මීගමුව ප්‍රදේශයේ පිහිටි අපගේ ප්රමුඛ පෙළේ බේකරි, පේස්ට්‍රි සහ කේක් නිෂ්පාදන ආයතන, සඳහා දිගුකාලීන සේවය කිරීමට කැපවූ, පළපුරුදු සහ දක්ෂ සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ.
ඇබෑර්තු පවතින තනතුරු:
•Pastry & Cake Chefs (පේස්ට්‍රි සහ කේක් කේෂ්ත්‍රයේ පළපුරුදු Chef වරුන්)
•Hot Kitchen Chefs (කොත්තු,රයිස් සහ අනෙකුත් ආහාර සැකසීමට හැකි)
•Cashiers - Male / Female (කැෂියර්වරුන් - ස්ත්‍රී / පුරුෂ)
•Office Staff (කාර්යාලීය කටයුතු සඳහා සේවක සේවිකාවන් පරිගණක දැනම ඇති.)
•Sale Assistants (අත්උදව්කරුවන් සහ අත්උදව්කාරිනියන්)
•Juice Bar Staff (ජූස් බාර් සඳහා සේවකයින්)
ආකර්ෂණීය වැටුප් (සුදුසුකම් හා පළපුරුද්ද මත සාකච්ඡා කරගත හැක).
නවාතැන් සහ ආහාර පහසුකම් නොමිලේ සැපයේ.
වැඩි විස්තර සඳහා සහ සම්මුඛ පරීක්ෂණ සඳහා දැන්ම අමතන්න හෝ ඔබගේ විස්තර WhatsApp කරන්න.
දුරකථන අංකය / WhatsApp 0766575019