ඉහළ වැටුපක් සමඟ නිවසේ සිට Video Editor ලෙස ඔබත් අප හා එකතු වන්න.
Cap Cut, Adobe Premiere, Power Director තුනෙන් එකකින් සිදු කළ හැකිය.
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Video Editor
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 19 - 60 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කූසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 100,000/= කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/= ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/= ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්‍රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 076 244 7734 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1 )බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Asian Growth (Pvt) Ltd. ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
(සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 – 3 ක් ගත වේ.)
5) Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
6) රැකියාවට බදවා ගතහොත් ඔබේ භාවිතයට ලබාදෙන වටිනා Laptop / පරිඝණක / ජංගම දුරකථන ආදී උපාංග සඳහා රු.5,000/= ක ඇප මුදලක් තැබිය යුතුය.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, පිටකොටුව, බම්බලපිටිය, කොල්ලුපිටිය, බොරලැස්ගමුව
✅ විශේෂ කරුණු
• නිවසේ සිට වීඩියෝ සංස්කරණය කොට එවිය යුතුය.
• Laptop, Desktop හෝ ජං.ගමදුරකථන යෙදුම් හරහා Video සකස් කිරීම සිදු කළ හැකිය.
• අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ලක්ෂ 15 ක ණයක් ලබා ගත හැක.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- විශිෂ්ටම
Video Editor- Maharagama
Asian Growth ( pvt ) Ltdරු 75,000 - 80,000සාමාජිකයාකොළඹ, සංස්කරණය කරන්නන්දින 1 Video Editor
Pathikadaරු 55,000 - 120,000සාමාජිකයාකොළඹ, වීඩියෝ දර්ශන ක්රියාකරුදින 33Graphic & Video Editor
MTG INDUSTRIESරු 50,000 - 100,000සාමාජිකයාකොළඹ, නිර්මාණකරුවන්දින 56Assistant Video Editor
Duloc Creativesරු 30,000 - 40,000කොළඹ, සංස්කරණය කරන්නන්දින 39