තනතුර පිළිබඳව
--- තත්ව සුපරීක්ෂකවරැ---
යුනිලීවර්/හේමාස්/ජෝනස්කීල්ස් වැනි සන්නාමයන්ට අයත් දිවයිනේ ප්රසිද්ධම වෙළද සන්නාමයන්ට අයත් වෙයාර්හවුස් ගබඩාවක තත්ව සුපරීක්ෂක සේවයට සේවකයින් පිරිමි 18-40 අතර බදවාගැනීම් සිදුකරනු ලැබේ
වත්තල,මාකොළ,වැලිවේරිය,කටුනායක,පෑලියගොඩ ප්රදේශවලට බදවා ගැනේ
===සුදුසුකම්===
අ.පො.ස සාපෙළ සමත් විය යුතුය
===වරප්රසාද===
උදේ 8-5 සේවය පැය 8ක්
දවල් ආහාරය නවාතැන් නොමිලේ
ස්තිර සේවයට අවස්ථාව
වැටුප 55000 වැඩි
අමතන්න වැඩි විස්තර සදහා 0704357495