වෙළඳ සේවකයන්
===============
කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටි
අප ආයතනයට වයස අවු -18-28 අතර
සාමාන්‍ය පරිගණක දැනුම ඇති ගැහැණු / පිරිමි
වෙළඳ සේවකයන් අවශ්‍යය කර තිබේ.
අගනා වැටුප් සහිත දිරි දීමනා ගෙවනු ලැබේ
වැඩි විස්තර සදහා අමතන්න
0778105669 / 0771342231