පිරිසිදු කිරීමේ සේවකයන් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශාලතම හෙද නිවාස ජාලයක් වන රෝයල් නර්සින් හෝම් (පුද්ගලික) සමාගම සඳහා පළපුරුදු පිරිමි පිරිසිදු කිරීමේ සේවකයන් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 50ට අඩු විය යුතුය.
පිරිසිදු කිරීමේ කටයුතු පිළිබඳ පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
විනයගරුක, කඩිසර හා වගකීමෙන් රාජකාරි කළ හැකි අය විය යුතුය.
රාජකාරී වේලාව
උදෑසන 07.00 සිට සවස 05.00 දක්වා
වැටුප් හා පහසුකම්
ස්ථිර රැකියාවකි.
මාසික වැටුප රු.60,000/-
EPF / ETF හිමිකම්
වැටුප් සහිතව මසකට දින 5ක නිවාඩු
ආහාරපාන හා නවාතැන් පහසුකම් නොමිලේ
වැඩි විස්තර සඳහා අමතන්න:
0718 711 711
රෝයල් නර්සින් හෝම් (පුද්ගලික) සමාගම
අංක 52 ඩී සේරම් පාර ගල්කිස්ස