- කුරුණෑගල නගරයේ Communication එකක් සඳහා වෙළඳ සේවිකාවන් සඳහා ඇබෑර්තු ඇත.
- ප්රියමනාප සුහදශීලී අයෙකු විය යුතුයි.
- කුරුණෑගල නගරය අවට 20km දුරින් පදිංචි පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැක.
- අයදුම්කරුවන් වයස අවුරුදු 18ත් 40ත් අතර විය යුතුය.
- වෙලාව උදැසන 7.00 සිට සවස 6.00 දක්වා.
- පහත අංක වලට CV එක WhatsApp කර අමතන්න.
- 0769200025 / 0718691017
- There are vacancies for sales assistants for a communication in Kurunegala city.
-Female candidates only.
- Must be a pleasant and friendly person.
- Both trained / untrained persons residing within 20km of Kurunegala city can apply.
- Applicants must be between the ages of 18 and 40.
- Hours are from 7.00 am to 6.00 pm.
- WhatsApp your CV to the numbers below.
- 0769200025 / 0718691017