වෙළද සේවක/සේවිකාවන්
වසර විසි හතකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අපගේ අලවිසැල් සදහා කැෂියර්වරුන් සහා වෙළද සේවක සේවිකාවන් බදවාගනු ලැබේ
කැෂියර්වරියන්/CASHIERS
• වසරක පළපුරුද්දක් තිබිම
• වයස අවුරුදු 20-40 අතර
• ගැහැණු/පිරිමි දෙපාර්ෂවයටම අයදුම් කල හැක
*මාසික වැටුප 50,000 - 60000
• කෑම සහා නවාතැන් ඇතුලු සියලු පහසුකම් නොමිලේ සැපයේ
වෙළද සේවක සේවිකාවන්
• පළපුරුද්දක් අවශ්‍ය නොවේ
• ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
*මාසික වැටුප 42000 -48000
• *කෑම සහා නවාතැන් ඇතුලු සියලු පහසුකම් නොමිලේ සැපයේ
නිම්රස පුද්ගලික සමාගම
නිට්ටඹුව
0332283657
0702083041
0777931880