වාහන සේදුම්කරුවන් සඳහා ඇබෑර්තු
පානදුර, ප්රසිද්ධ වාහන සේවා ස්ථානයකට
පුහුණු සහ ආධුනික වාහන සේදුම්කරුවන්
ඉක්මනින් බඳවා ගැනේ.
ග්රාම නිලධාරි සහතිකය සහ ජාතික හැඳුනුම්පත
රැගෙන එන්න.
නවාතැන් පහසුකම් ඇත.
038 2232010
විමසන්න.
077 7654824
076 6219401
Email: panadura’auto@gmail.com
පානදුර ඔටෝ ස්ර්විස්
383, ගාලු පාර, නල්ලූරුව, පානදුර.