මීරිගම වේයන්ගොඩ් කුඹල්ඔලුව පාරට මායින්ව නේවාසික පදිංචියට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් හා තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය
වේයන්ගොඩ් හා මීරිගම අදිවේගී මාර්ග හා දුම්රිය පලට විනාඩි 10න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් මූලික ගෙවීම 20%ගෙවා ඉතිරියට පොලී නැතිව වසරකින් කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්