වේයන්ගොඩ මීරිගම මල්හෑව පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නිරවුල් ඔප්පු සහිතව පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් මූලික ගෙවීම 20%යි.ඉතිරියට පොලී නැතිව වසරකින් කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක