🪵 වඩු කාර්මිකයින් අවශ්‍යයි!
✅RP Furniture
ප්‍රසිද්ධ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් සඳහා
පුහුණු වඩු කාර්මිකයින් දැන් බඳවාගනු ලැබේ.
💼 තනතුර | POSITION:
වඩු කාර්මික ශිල්පී
🪑 කරුණාකර සෑදිය යුතු භාණ්ඩ:
පුටු
මේස
ඇදන්
අල්මාරි / පැන්ට්‍රි කබඩ්
තරප්පු සියලු වඩු වැඩ සදහා...
💰 වැටුප:
දිනකට රු. 3000.00 (පළපුරුද්ද අනුව)
🏠 නවාතැන් පහසුකම්: නොමිලේ ලබාදේ
✅ වරප්‍රසාද:
ආකර්ශනීය වැටුපක්
✍️ අයදුම් කරන ආකාරය:
ඔබ මෙම තනතුර සඳහා සුදුසු නම් —
👉 “Apply for this Job” මඟින් හෝ පහත දුරකථන අංක හරහා අයදුම් කරන්න.
📱 WhatsApp හරහාද ඔබේ අයදුම්පත යොමු කළ හැක.
📞 Contact Numbers:
📳 077 264 6937
📳 071 218 6247