Van for Hire Toyota Kdh Highroof
🇱🇰𝐊𝐃𝐇 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀🇱🇰
🔹Luxury Van Service
ඔබ තාමත් ලොකු මුදලක් වියදම් කරගෙන අපහසුවෙන් හිරවී ඔබගේ ගමන යනවද ? එහෙම ගිය කාලය දැන් ඉවරයි .. හැමදේම අලුත් වෙලා.. එක නමකට Brand එකකට සීමා වී ඔබේ විනෝද ගමන් වාරය අපහසුවෙන් යන්නේ ඇයි???? නවීන තාක්ෂණය යොදා ගනිමීන් ලෝක සංචාරක හැමදෙනාටම ගැලපෙන පරිදි ඉතා ආකර්ෂණීය නිමාවකින් යුත්
වායුසමීකරණය පද්ධතියකින් හා සුව පහසු අසුන් සමගින් ඔබට කැමති ආකාරයට නිදහසේ ගමනක් යන්න අදම වෙන්කරවා ගන්න....
** ඔබගේ සියලුම විනෝද චාරිකා, වන්දනා ගමන්, වෙඩින් හයර්, හදිසි ගමන්, පෞද්ගලික ගමන්, Airport Pick up & Drops, වැනි සියලුම ගමන් අවශ්‍යතාවයන් සදහා ආසන 16,14 ආසන 9 සුඛෝපභෝගි KDH, Force Urbania 16 Vip වෑන් රථ....
with Driver
** මාර්ග පිළිබඳ මනා දැනුමැති පළපුරුදු , විශ්වාසනීය , සුහදශීලි රියදුරු මහතෙකු සමග ආරක්ෂිත සේවයක්...
# දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් ...
# නියමිත වේලාවට සහ කාර්යක්ෂම විශ්වාසනීය ගුණාත්මක සේවයක් ...
# සුවිශේෂී අඩුම මිල ගණන් යටතේ සුඛෝපභෝගී සුවපහසු ආසන සමගින් ඉතාහොද තත්වයේ වෑන් රථ....
# ඉහත සදහන් සියලුම වාහන අප හා සම්බන්ධ වාහන බැවින් ඔබ කලින් වෙන්කරගන්නා ලද වාහනයම ඔබගේ ගමන සදහා ලබා ගත හැක...
# ආරක්ෂිතව හා විශ්වාසනීයව පැය 24 පුරා සේවය සැපයීමේ හැකියාව හා ඕනෑම ප්‍රදේශයක සිට අපගේ සේවාවන් ලබාගැනීමේ පහසුව ඇත....
# සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සේවාව සිදුකරනු ලබයි...
# සියලුම ෆොටෝස් සහ අන්තර්ගතයන් සත්‍ය තොරතුරු වන අතර සැඟවුණු මිල වෙනස් වීම් නොමැත...
# දුර ගමන් සදහා විශේෂිත පැකේජයන් සමගින් ඔබගේ අවශ්‍යතාවය පරිදි අදම වෙන්කරවා ගන්න.....
🔹🔹 වැඩි විස්තර සදහා අප වෙත පහත සදහන් දුරකථන අංකයන්ට කතා කරන්න... Whatsapp මගින්ද සම්බන්ධ විය හැක....
🔴🔴 විශ්වාසනීය ගුණාත්මක සේවයක් ලබා ගැනීමට
KDH TOURS 🇱🇰වන අප හා එක් වන්න... 🔴🔴
🇱🇰𝐊𝐃𝐇 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀🇱🇰
🔹🔹 🔹🔹
** Kdh Hihgroof Super Luxury Vip Van Available for You...
150 = 1 Km
** Special Packages Available for Long Journeys..
(Anuradhapura , Polonnaruwa , Kandy , Katharagama)
# Very Spacious and Comfortable / Luxury Van Wif Experienced Driver..
Line A/c , Tv, Dvd , Stereo Setup , Tinted Glasses , Coolbox , Free Wifi , Adjustable and Rotatable Seats , Power Door Etc...
Like Us Our Facebook Page -
Kdh Tours
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





