💎 කඩවතේ හොඳම LOCATION එකකින් — අද මිලදීගෙන හෙට වටිනාකම වැඩිකරගන්න! 🏡📈
🚀 අධිවේගී පිවිසුමට කි.මී. 1.2ක් පමණයි!
🛣️ බස්පාරට මීටර් 150යි
🏙️ කඩවත නගරයට කි.මී. 1.5යි
✨ ඔබේ සිහින නිවසටත්, වටිනා ආයෝජනයකටත් කදිම තේරීමක්!
📐 පර්චස් 6.2 ක හතරැස්, තැනිතලා බිම්කොටස
💧 නල ජලය
⚡ තෙකලා විදුලිය
🛣️ අඩි 20 කාපට් කළ පුළුල් මාර්ගය
📄 පහසු ප්රවේශය සහිත වටිනා නේවාසික පරිසරයක්
💰 පර්චසය ලක්ෂ 13.75/=
🔥 කඩවත නගරයටත් අධිවේගී මාර්ගයටත් මෙතරම් සමීප ඉඩමක් — අතපසු නොකරන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.