🔥 නගර 3ක් අතරේ – හෙට දවසේ වටිනාකම වැඩිවන ඉඩමක්! 💎🏡
කඩවත • ගනේමුල්ල • රාගම යන ප්රධාන නගර තුනටම පහසුවෙන් ළඟාවිය හැකි වැලිපිල්ලෑව ප්රදේශයේ සුවිශේෂී බිම්කොටස් ඔබ වෙනුවෙන්! 🌿
📍 වැලිපිල්ලෑව හන්දියට ඇවිදින දුර
🛣️ කඩවත–ගනේමුල්ල පාරට මීටර් 500යි
🚗 අඩි 20 & 15 පළල පහසු මාර්ග
💧 නල ජල පහසුකම්
⚡ විදුලිය
💰 පර්චසයක් ලක්ෂ 6–9 අතර වටිනා ප්රදේශයකින් — විශේෂ මිලකට!
🏠 Dream Home එකට
📈 Smart Investment එකකට
🌱 අනාගත වටිනාකමක් සඳහා
✨ අද ගන්න ඉඩම — හෙට වටිනා ආයෝජනයක්!
📞 සීමිත බිම්කොටස් | අදම අමතන්න!