🏡 කඩවත නගරයට ආසන්නයෙන් ඔබේම නිවසකට හෝ අනාගත ආයෝජනයකට වටිනා ඉඩමක්! 🌿
📍 කිරිල්ලවල – වෑබඩ පාර
📍 නුවර පාරට – 1.9 km
📍 210 කඩවත–දෙල්ගොඩ බස්පාරට – 100 m
✨ ඉඩමේ විශේෂතා
✅ අඩි 12 පළල මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ හතරැස්, තැනිතලා ඉඩම
✅ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ නිදහස් හා නිස්කලංක වටපිටාව
✅ සංවර්ධනය කළ බිම් කොටසක්
✅ සියලු අනුමැතීන් සහිතයි
💎 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.