🏡 කඩවතට සමීපව – පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනා බිම්කොටසක්! 💎
📍 කඩවත – කිරිබත්ගොඩ? වෑබඩ පාරෙන්
📍 නුවර පාරට කි.මී. 1.9යි
📍 බස්පාරට මීටර් 100යි
📍 210 කඩවත – දෙල්ගොඩ බස් මාර්ගයට පහසු ප්රවේශය
✨ විශේෂතා
✅ හතරැස් හැඩැති තැනිතලා ඉඩම
✅ නළ ජලය සහ විදුලිය
✅ කොන්ක්රීට් කාණු පද්ධතිය
✅ සංවර්ධනය කළ බිම්කොටසක්
✅ සියලු අනුමැතීන් සහිතයි
✅ නිදහස් හා නිස්කලංක නේවාසික පරිසරයක්
🌿 නිවසක් ඉදිකිරීමට හෝ අනාගත වටිනාකමක් සහිත ආයෝජනයකට සුදුසුම අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!