🏡 කඩවත නගරයට සමීපව – ඔබේම නිවසටත්, අනාගත ආයෝජනයටත් වටිනා ඉඩමක්! 🌿
කඩවත – දෙල්ගොඩ 210 බස් මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැකි, කිරිල්ලවල වෑබඩ පාරේ නිස්කලංක හා සුවපහසු වටපිටාවක පිහිටි සංවර්ධිත බිම් කොටසක්.
📍 නුවර පාරට – 1.9 km
📍 බස් පාරට – 100 m
🚗 අඩි 12 පළල මාර්ගය
💧 නල ජලය
⚡ විදුලිය
🌿 හතරැස්, තැනිතලා ඉඩම
🏠 පදිංචියට සුදුසු නිදහස් වටපිටාව
🛣️ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ සංවර්ධනය කළ බිම් කොටසක්
📑 සියලු අනුමැතීන් සහිතයි
💎 කඩවත නගරයට සමීපව ඉඩමක් සොයන ඔබට වටිනා අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.