Valuable 08P Bare Land for Sale in 266 Jaela Road Ganemulla.
🔶 266 ජාඇල - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට ඉතා නුඳුරින් අඩි 20 කාපට් මාර්ගයට මුහුණලා, මෙම විශාල වටිනා ඉඩමෙහි පිහිටි පර්චස් 08ක බිම් කොටස් ඉතා ඉක්මනින් විකිණීමට ඇත...🏘️
♦️ පර්චස් 320ක විශාල ඉඩමකි.එහි පර්චස් 08ක කැබලි ඇත.
( "පර්චස් 10, 12, 15.... බිම් කොටස් ලෙසද මිළදි ගත හැකිය..." )
🔷 ආරාක්ෂාව උපරිම ස්ථානයකි...🛂
🔶 සාමකාමී නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🔷 නළජල පහසුකම්...⛲🚰
🔶 තෙකලා විදුලිය...💡
🔷 අඩි 20 පළල කාපට් පාර...🛣️
🔶 ගං වතුර අවධානම් කිසිවක් නොමැත...🏝️🌊❌
🔷 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🔶 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත...🏦 💵 💰
💠 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 ගණේමුල්ල ප්‍රධාන නගරයට 1.5km...🏙️🏪
🔷 බොල්ලත හංදියට 1km...
🔶 බුළුගහගොඩ දුම්රිය නැවතුම් පොළට 1km...🛤️🚂🚉
🔷 ගලහිටියාව ජාතික පාසැලට 1km...🚸🏫
🔶 All Nation ජාත්‍යන්තර පාසැලට 1km...🚸🏫
🔷 24 Hours විවෘත බටුවත්ත ඉන්ධන පිරවුම් හලට 2.5km සහ නුඳුරින් පිහිටි බොල්ලත පිරවුම්හලට 1km...🏪 🛢️ ⛽
🔶 බුළුගහගොඩ පූරාණ විහාරයට 1km...🏯☸️
🔷 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට 6km...🏥🏨
🔶 ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට 7km...🛣️ 🚧
🔶 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 10km...🛣️ 🚧
💠 2km තුල පිහිටි සියළුම පහසුකම් සහිත වටපිටාව....
[ Schools, Tuition Institute, Sathosa, Salinda Super Market, 24 Hours Filling Station & BOC & People's Banks etc Railway Station, Temple & Church...🏟️🏪⛽🏦🚂]
♦️ (වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
4-6 අතර අගයක් ගනී...📈) ♦️
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Gampaha - Ganemulla
Valuable 08P Bare Land for Sale in 266 Jaela Road Ganemulla.
📌 Very close to the 266 Ja-Ela – Ganemulla main bus route, 8-perch land blocks from this valuable property are available for urgent sale. Facing a 20 ft carpeted road, ideal for residential or investment purposes. Contact now for more details.
📌 Conveniently located just 2 km from Ganemulla town, this valuable Large land offers an excellent opportunity for both residential and commercial purposes.
♦️Property Features:
🔶 Land size: 08, 10, 12, 15... perches
🔷 20 ft. wide carpet road access
🔶 Electricity and water facilities available
🔷 Suitable for house construction, factory, or warehouse projects
🔶 20 ft. container accessible road
🔷 Clear deeds
🔶 Situated within Gampaha–Ganemulla Municipal Council limits
🔷 Nearby Access Points:
🔶 2 km to Ganemulla town
🔷 7 km to Ja-Ela Highway entrance
🔶 9 km to Kadawatha Highway entrance
🔷 7 km to Kerawalapitiya Highway entrance
🔶 12 km to Katunayake Airport
♦️ Price: Rs. 240,000 per perch
💠 🛫 Owner is traveling overseas – Quick sale!
Mr:- Deshan
Gampaha - Ganemulla
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Valuable Land For Sale Ganemulla
80.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 550,000 පර්ච් එකකටදින 13
Land in kandana Ganemulla 276 bas road
10.0 පර්චස්AUTH AGENTගම්පහ, ඉඩම් ඇති නිවාසරු 450,000 පර්ච් එකකටදින 44
Land for sale in Ganemulla kandana road
10.0 පර්චස්AUTH AGENTගම්පහ, ඉඩම් ඇති නිවාසරු 390,000 පර්ච් එකකටදින 56
Valuable Land for Sale at Pathmaperuma Mawatha – Ganemulla.
14.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 380,000 පර්ච් එකකටදින 52