සිවිලිම්, වැහිපිහිලි සහ වහල සවි කිරීම. - වැඩබිමේ ප්‍රමුඛයෝ
.
ඔබගේ 🏠️ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීළි (Amano Gutters), අඩු වියදම් සිවිලිම (Eltoro Ceiling) , අයි පැනල් සිවිලිම (iPanal Ceiling) සහ වහල (Roofing), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන පළපුරුදු ශිල්පීන් ලවා සවි කරදෙනු ලැබේ.
.
.
✡️ ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට ඇස්තමේන්තුවක් (Quatation) ලබා දෙනු ලැබේ.
.
▶️ අමානෝ වැහිපීළි, වඩිම්බු, ෆ්ලෑෂින්ග්,වෝල් ෆ්ලෑෂින්ග්, ඩවුන් පයිප්ප සහ මුදුන්, දික් අඩියක් සවිකරන මිළ. 👇
🟢 වැහිපීළි අඩියක් - රු. 680/=
🟢 ඩවුන් පයිප්ප අඩියක් - රු. 680/=
🟢 ෆ්ලෑෂින්ග් අඩියක් - රු. 680/=
🟢 වෝල් ෆ්ලෑෂින්ග් අඩියක් - රු. 490/=
🟢 රිජ් (මුදුන්) අඩියක් - රු. 680/=
🟢 12" වඩිම්බුව සමඟ වැහිපීළි අඩියක් රු. 1150/=
⚪ 0.47 Union-Steel Korean Amano sheets made in Korea
⚪ වසර 10 ක දීර්ඝ වගකීම් කාලයක්..🤩
අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි.👇
✅ නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක් ලැබීම.
✅ වහළය මතට වැටෙන වැසි ජලය මනා කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට හැකිවීම.
✅ දිගුකල් පැවැත්ම.
✅ නඩත්තුව අවම වීම....
....................................................
▶️ 2x2 සහ අයිපැනල් සිවිලිම, වර්ග අඩියක් සවිකරන මිළ.👇
🟢 අඩුවියදම් 2x2 එල්ලන සිවිලිම - රු. 180/=
🟢 අයි පැනල් සිවිලිම -රු. 350/=
🟢 i-panel Box type ceiling - රු. 430/=
🟩මෙම සිවිලිම් වර්ග දෙක යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි.👇
✅ 2x2 සිවිලිම සඳහා වැයවන මුදල ඉතාම අවම වීම.
✅ මනා නිමාවකින් යුත් අලංකාර පෙනුමක් ලැබීම.
✅ දිගුකල් පැවැත්ම.
✅ නඩත්තුව අවම වීම සහ පහසු වීම.
✅ කැමති වර්ණයකින් වර්ණගන්වා ගැනීමට හැකිවීම.
✅ අයිපැනල් සිවිලිම මගින් දැවමය නිමාවක් සහිත පෙනුමක් ලබාගැනීමට හැකිවීම.
.
වැඩබිමේ ප්‍රමුඛයෝ
ගම්පහ දිස්ත්‍රික්කය
.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



