ලක්මිණි වැඩිහිටි සත්කාර නිවාසය (පුද්) සමාගම, අලුත්ගම පාර, වැලිපැන්න.
ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථානය.
ඔබගේ ආදරණීය දෙමව්පියන් ඇස් දෙක වාගේ බලාගන්න හොඳම තැන.
මෙය වැඩිහිටි නිවාසයක් හෝ මහලු මඩමක් නොවේ. රෝහලක, ආගමික ස්ථානයක හා විනෝදකාමී නිවාඩු නිකේතනයක එකතුවක් ලෙස සැලකිය හැකි වැඩිහිටියන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයකි.
එමෙන්ම අදාළ සියලු රාජ්‍ය ආයතන වල අධීක්ෂණය යටතේ සියලු ලියාපදිංචි සහිතව පවත්වාගෙන යනු ලබන ආයතනයකි.
ඔබේ රාජකාරි කටයුතු, විදේශගතවීම්, රෝහල් ගතවීම් හෝ වෙනත කාරියබහුල අවස්ථාවලදී ඔබේම ආදරණීයන්ගේ කටයුතු නිසි අයුරින් ඉටුකිරීමට ඔබට නොහැකි වනවා නම් ඔවුන්ගේ වගකීම අපට බාරදෙන්න…
ගෙදර ඉන්නවා වගේ ඔබේම ආදරණීට දෙමව්පියන් සහ වැඩිහිටියන් රැකබලා ගන්නත්, සනීපාරක්ෂක ඇතුලු සියලු කටයුතු ඔබට ඉටුකර දෙන්නත් , අප දැන් සූදානම්…
☎️📞වැඩි විස්තර සඳහා අප අමතන්න.
ලක්මිණි වැඩිහිටි සත්කාර නිවාසය
(ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථානය)
📍අලුත්ගම පාර, වැලිපැන්න. (වැලිපැන්න පොලිසිය අසල)