Vacancy for Male and female nurses at a dementia care centre.
More than one-year experience or retirement from the service will be an advantage.
Call - 0777621921
හෙද පාඨමාලාව හදාරා ඇති හෝ විශ්රාමික නේවාසිකව සේවය කලහැකි හෙද හෙදියන් සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹුණා.
ආහාර සහ නවාතැන් සමග තවත් පහසුකම් නොමිලේ...
අමතන්න - 0777621921